අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 කාගීල්ස් ෆුඩ් සිටි පාපන්දු සංගම් කුසලානය

    ඔක්තෝබර් 17, 2014
    2014 කාගීල්ස් ෆුඩ් සිටි පාපන්දු සංගම් කුසලානය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දිවයිනේ සියළුම පාපන්දු සමාජ වෙත ආරාධනයක් නිකුත් කර ඇත. 
     
    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග දෙපාර්තමේන්තුවේදී සහභාගී වීමට අපේක්ෂා කරන පාපන්දු සමාජ සඳහා ලියාපදිංචි වීමට කටයුතු සලසා ඇත.
     
     
    වැඩිදුර තොරතුරු සඳහා තරග අධ්‍යක්ෂක ඒ. අන්තෝනිපිල්ලෙයි මහතා පහත දුරකතන අංකවලින් හා ලිපිනයෙන් සම්බන්ධ වී ලබා ගත හැක.
     
    දු. අ. - 0112680520 / 0112675375
     
    ලිපිනය - ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානය, 100/9, නිදහස් චතුරස්‍ර මාවත, කොළඹ 07
     
     
    කාගීල්ස් ෆුඩ් සිටි අනුග්‍රහයෙන් පවත්වනු ලබන මෙම තරගාවලිය සෑම පාපන්දු සමාජයකටම විවෘතයි.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya