අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් පාපැදි තරගය හෙට

    ඔක්තෝබර් 18, 2014
    ජාත්‍යන්තර තැපැල් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරෙන පාපැදි තරගය හෙට (19) වත්තලදී පැවැත්වේ.
     
    පාපැදි තරගය වත්තල තැපැල් කාර්යාලය අසලින් ආරම්භ වී ඇළකන්ද, හේකිත්ත, පෑලියගොඩ, බියගම, දෙල්ගොඩ, බැලුම්මහර, මිරිස්වත්ත, ගම්පහ, මාබිම, ඒකල, ජා-ඇළ, කඳාන හරහා වත්තලට පැමිණීමෙන් අවසන් කෙරේ.
     
    මෙම පාපැදි තරගය ජාත්‍යන්තර තැපැල් දිනය නිමිත්තෙන් වත්තල තැපැල් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබයි. 
     
    ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම පාපැදි තරගාවලිය පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya