අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීච් වොලිබෝල් තරගාවලිය අදත්

    ඔක්තෝබර් 12, 2014

    බීච් වොලිබෝල් තරගාවලිය අදත් (12) පැවැත්වේ. මේ තරගාවලිය ඊයේ (11) හම්බන්තොට වෙරළ උද්‍යානයේදී ආරම්භ කෙරිණි.

    40 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මේ තරගාවලියට කාන්තා හා පිරිමි තරග ඇතුළත් වෙයි.

     

    මෙහි සමාරම්භක උළෙල ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාත්‍රී 9.00 වන තෙක් මේ තරග පැවැත්වෙන අතර තරග අතරතුර විවේක කාලවලදී දර්ශනීය නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට ද සංවිධායක මඬුල්ල කටයුතු යොදා ඇත.

     

    මේ තරග නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා තරග අවසන් වූ පසු ව පොදු ප්‍රවාහන පහසුකම් ද රාත්‍රී කාලයේදී සපයා ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya