මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කඩු හරඹ ශූරතාවලිය 30 සහ 31 දිනවලදී

    ඔක්තෝබර් 12, 2014
    ජාතික කඩු ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික කඩු හරඹ ශූරතාවලිය මේ මස 30 සහ 31 දිනවලදී රත්මලාන, කඳවලදී පැවැත්වීමට නියමිතය.
     
    කඩු හරඹ ක්‍රීඩාවේ නිරතවන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගකාරී ක්‍රීඩා ක්ෂේත්‍රයට රැගෙන ඒමේ අරමුණින් සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම ශූරතාවලිය පැවැත්වේ.
     
    පදක්කම් 8කින් සමන්විත තරග ඉසව් 08ක් මෙම ශූරතාවලියට ඇතුළත් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya