2012 දී තලේබාන් තුවක්කු කරුවෙකුගේ වෙඩිපහරට ද ලක් වූ මලාලා කුඩා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල හඬක් නැඟුවාය. 17 හැවිරිදි ඇය ලාබාලතම නොබෙල් සම්මානය ලාභිනියයි. නාමයෝජන 278 අතුරින් මෙම තෝරා ගැනීම සිදු කර ඇත.
NDH
2014 නොබෙල් සාම ත්‍යාගය ළමා අධ්‍යාපනයට කළ විශිෂ්ට සේවය වෙනුවෙන් පාකිස්තානයේ මලාලා යුසුප්සායි දැරියට සහ ඉන්දීය ජාතික ළමා මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන කයිලේෂ් සත්යාත්රී මහතාට හිමිවෙති. මේ දෙදෙනාට මේ ත්‍යාගය සම සම ව හිමි වේ.