අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්. 12 දකුණු අප්‍රිකානු කාන්තා පිල දිවයිනට

    ඔක්තෝබර් 10, 2014
    සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔක්තෝබර් 12 වෙනිදා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
     
    ජාතික කාන්තා තේරීම් කමිටුව විසින් සංචාරය දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළමු හා දෙවන එක් දින තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
     
     
    චමරි අතපත්තු, හසිනි පෙරේරා, ශ්‍රීපාලී වීරකොඩි, අනුෂ්කා සංජීවනී, මධුරි සමුද්ධිකා, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධිනී. අමා කාංචනා, ප්‍රසාදිනී වීරකොඩි, සඳුනි අබේවික්‍රම, ඉමල්කා මෙන්ඩිස්, නිලක්ෂි සිල්වා සහ අතිරේකව චමරි පොල්ගම්පොළ, ඉනෝෂි ප්‍රනාන්දු, චන්දිමා ගුණරත්න හා යශෝධා මෙන්ඩිස්  ශ්‍රී ලංකා සංචිතය ලෙස තෝරා ගෙන ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya