මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඨීන පිංකමක් හෙට මෙල්බර්න් නුවරදී

    ඔක්තෝබර් 10, 2014

    වස් කාලය අවසාන වීම මූලික කරගත් මෙල්බර්න් මහමෙව්නා භාවනා අසපුව මඟින් සංවිධානය කරනු ලබන කඨීන පිංකම සහ සඝසතු දානමය පිංකමක් හෙට (11) මෙල්වේ හි Southern Community Centre හිදී පැවැත්වේ.

     

    මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් හෙට (11) පෙ.ව. 09.30 සිට ප.ව. 02.00 දක්වා මෙම මහානිශංස කඨින පිංකම පැවැත්වීමට සැලසුම් කර ඇත.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya