ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව සමඟ තීරණාත්මක තරඟය අද

    ඔක්තෝබර් 09, 2024

    2024 කාන්තා ලෝක කුසලාන විස්සයි-20 තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය කාන්තා පිල අතර තරඟය අද(09) පැවැත්වෙනවා.

    ඒ අනුව තරඟය රාත්‍රී 7.30ට ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගී වූ මුල් තරඟ දෙකම පරාජයට පත්වීම හේතුවෙන් අද තරඟය, අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තබා ගැනීමට ශ්‍රී ලංකා පිලට ඉතාමත් තීරණාත්මක වනවා.

    අද තරඟය සඳහා ශ්‍රී ලංකා පිළ හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඊයේ(08) පැවති මාධ්‍ය හමුව අතරතුරේදී පැවසුවාය.

    India squad: Harmanpreet Kaur (capt), Smriti Mandhana (vice-capt), Yastika Bhatia (wk), Shafali Verma, Deepti Sharma, Jemimah Rodrigues, Richa Ghosh (wk), Pooja Vastrakar, Arundhati Reddy, Renuka Singh, D Hemalatha, Asha Sobhana, Radha Yadav, Shreyanka Patil, S Sajana

    Sri Lanka squad: Chamari Athapaththu (capt), Harshitha Samarawickrama, Vishmi Gunaratne, Kavisha Dilshari, Nilakshika Silva, Hasini Perera, Anushka Sanjeewani (wk), Sachini Nisansala, Udeshika Prabodhani, Inoshi Priyadharshani, Achini Kulasuriya, Inoka Ranaweera, Shashini Gimhani, Ama Kanchana, Sugandika Kumari

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya