මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා බෙලොරුසියානු ජනරජය අතර ද්විපාර්ශවික ගිවිසුමක්

    ඔක්තෝබර් 02, 2014

    සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳ ව ශ්‍රී ලංකාව හා බෙලොරුසියානු ජනරජය අතර ද්විපාර්ශවික ගිවිසුමක් අත්සන් කර තිබේ.


    මෙම ගිවිසුම අනුව දෙරට අතර සාපරාධි කාරණාවලදී පරීක්ෂණ කටයුතු සිදු කිරීම, නඩු පැවරීම, නඩු විභාග පැවැත්වීම සහ එහි ප්‍රතිඵලයන් ලෙස උද්ගත වන නීති ඉටුකිරීම ඇතුළුව අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව ප්‍රදානය කරන විධිවිධාන ඇතුළත් වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya