මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ආර්යාව රාජ්‍ය නායක ආර්යාවන්ගේ තේ පැන් සංග්‍රහයට එක්වෙයි

    ඔක්තෝබර් 01, 2014

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතාගේ භාර්යාව බෑන් සූන් ටික් මැතිණිය පසුගියදා නිව්යෝක්හිදී සියලුම රාජ්‍ය නායකයන්ගේ ආර්යාවන් සඳහා තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.


    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද එම අවස්ථාවට එක්වෙමින් සුබපැතුම් හුවමාරු කර ගත්තාය. 

    NDH/pmu_ pix by Lalith Walivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya