සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවැනි වරටත් ඉන්දියානු මහ මැතිවරණයේ ජය මෝදිට

    ජූනි 05, 2024

    ඉන්දීය මහමැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාවක ප්‍රතිඵලවල අනුව නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) ජය ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පත්වනු ඇතැයි ද වාර්තා වේ.

    මිලියන 968ක ඡන්දය මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගැනීමට අප්‍රේල් මාසයේ 19 වැනිදා සිට ජූනි මස 1 දින දක්වා දින 44ක් පුරා අදියර 7කින් යුතුව පැවති මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වී තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya