එම පත්වීම් ලිපි ප්රදානය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ක්‍රිඩා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පාලනය සම්බන්ධ උපදෙස් ලබා දීම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්ගේ ප්‍රමුඛතම වගකීමකි.