අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු කුසළාන තරඟාවලියේ අවසාන තරඟයේ දී පාකිස්ථානය පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

    සැප්තැම්බර් 11, 2022

    ආසියානු කුසළාන තරඟාවලියේ අවසාන තරඟයේ දී පාකිස්ථානය පරදා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් අත් කර ගනී.

     විශිෂ්ඨ පන්දු යැවීමක සහ පන්දු රැකීමක නිරත වූ ශ්‍රී ලංකා කන්ඩායම පාකිස්ථානයේ සියලු පිතිකරුවන් පන්දු වාර 20 අවසානය වනවිට දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව ලකුණු 170ක් ලබාගත් අතර පාකිස්ථානයට එම ඉලක්කය වෙත යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉඩ ලබාදුන්නේ නැත. පාකිස්ථානයට ලබාගැනීමට හැකි වුණේ ලකුණු 147කි. වසර 08කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාගත් ජාත්‍යන්තර සම්මානය ද මෙය වෙයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya