අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එලිසබත් මහ රැජිණ දිවි සැරිය නිම කරයි

    සැප්තැම්බර් 09, 2022

    බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව එංගලන්තයේ බකින්හැම් මාළිගය නිවේදනය කරතිබේ.

    මිය යන විට ඇය 96 හැවිරිදි වියේ පසුවූ අතර වසර 70ක් කිරුළ දැරුවාය.

    ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර ඇය අසනීප වූ බව වාර්තා විය.

    අභාවයට පත් මහ රැජිත වෙනුවෙන් ශෝක පණිවුඩ ගලා එමින් පවතී. එරට වැසියෝ රජ මාළිඟය් අසළ මල් කළඹ තැම්පත් කරමින් ශෝකය පළ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya