අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පුහුණු වැඩමුළුව 04 සහ 05 දිනවලදී

    සැප්තැම්බර් 03, 2014
    ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා මාධ්‍යවේදී පදනම ඒකාබද්ධව සංවිධානය කරන ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පුහුණු වැඩමුළුව 04 සහ 05 දිනවලදී ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙම වැඩමුළුව ඉන්දියාවේ ක්‍රීඩා මාධ්‍ය පිළිබඳ ව විශේෂඥ දැනුමක් ඇති ප්‍රවීණ පුවත්පත් කතුවරයන් දෙදෙනෙක් වන මනීෂ් ශර්මා සහ විජය කුමාර් මහත්වරු විසින් මෙහෙයවනු ලබති.
     
    මෙම වැඩමුළුව සඳහා කොළඹ, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ජනසන්නිවේදනය හදාරන විද්‍යාර්ථීන් පිරිසක් ද සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya