අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එංගලන්තයේ ලන්ඩන් නුවර එල්ලේ සැණකෙළියක්

    අගෝස්තු 20, 2014

    හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට ගෙන ඒමේ අරමුණ පෙරදැරිව අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ ප්‍රජා මධ්‍යස්ථානය විසින් තෙවන වරටත් සංවිධානය කරන “ලන්ඩන් එල්ලේ සැණකෙළිය හා කඹ ඇදීමේ තරගාවලිය“ අගෝස්තු 24 එංගලන්තයේ ලන්ඩන් නුවර හාර්ලින්ටන් හි පිහිටි  Little Harlington Playing Fields හිදී පැවැත්වේ.


    එල්ලේ තරගාවලියක් හා කඹ ඇදීමේ තරගාවලියක් මෙහිදී පැවැත්වීමට නියමිත අතර කඹ ඇදීමේ තරගාවලිය බර පංති 2ක් අනුව සිදු කිරීමට සැලසුම් කර ඇත.
     

    මෙම සැණකෙළියට UK Live සංගීත කණ්ඩායම විසින් සංගීතය සපයනු ඇත. ළමුන් සඳහාද විවිධ විනෝද ක්‍රීඩා ද සංවිධානය කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya