අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා වෛරසයෙන් 1200කට අධික පිරිසක් මිය යති - WHO

    අගෝස්තු 20, 2014

    බටහිර අප්‍රිකාවේ 1200කට අධික පිරිසක් ඉබෝලා වෛරසයෙන් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය වාර්තා කරයි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියොන් රටවලින් වාර්තා වූ 2,240කට අධික ඉබෝලා ආසාදිතයින්ගෙන් 1229ක් පමණ මිය ගොස් ඇත.


    පසුගිය අඟහරුවාදා වාර්තා වූ නවතම දත්තවලට අනුව අගෝස්තු 14-16 කාලය අතර 84ක් පමණ රෝගීන් මිය ගොස් ඇති අතර තවත් 113ක් වෛරසය ආසාදිතයින් හමු වී ඇත.

     

    ඉබෝලා වෛරසය බහුලව පැතිරී ඇති ප්‍රදේශයන්හි ගමන් කිරීමෙන් වළකින ලෙසත්, ඒ ප්‍රදේශවල සිට ගෙනෙන ආහාර අනුභවයෙන් වළකින ලෙසත් ඒජන්සියේ නිලධාරීන් විසින් අනතුරු අඟවා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya