අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරා ක්‍රීඩා උළෙල අද සිට

    අගෝස්තු 20, 2014
    යුද්ධයෙන් ආබාධිත රණ විරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පැරා ක්‍රීඩා උළෙල අද (20) සිට 22 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    17වැනි වරට පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල යුද්ධයෙන් ආබාධිත වු රණ විරුවන්ගේ 
    හැකියාවන් පෙන්වීමේ අරමුණින් 1997 වසරේ ආරම්භ කොට ඇත. 
     
    ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ඉසව් රෙජිමේන්තු මට්ටමින් පවත්වා අනතුරුව ජයග්‍රහණය කළ ක්‍රීඩකයෝ අවසන් තරගවලට සහභාගි වෙති.
     
    මලල ක්‍රීඩා ඉසව් ඇතුළු අංග 15කින් ක්‍රීඩා උළෙල සමන්විත වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya