අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පකිස්තාන් සංචාරයේ එක් දින තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය

    අගෝස්තු 20, 2014

    තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා පකිස්තාන් සංචාරයේ පළමු හා දෙවන එක් දින තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම ඊයේ (19) සිදු කරන ලදී.


    ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් හා ළහිරු තිරිමාන්නගේ උප නායකත්වයෙන් හෙබි ශ්‍රී ලංකා සංචිතයට ටී.එම්. දිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්,  අශාන් ප්‍රියන්ජන්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රංගන හේරත්, ප්‍රසන්න සුරජ් රන්දිව් හා තිසර පෙරේරා ඇතුළත්ය.

    පළමු එක් දින ක්‍රිකට් තරගය අගෝස්තු 23 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya