අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යූත් පොලොන්නරුව දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල

    ජූලි 30, 2014

    යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් පොලොන්නරුව දිස්ත්‍රික් යෞවන සමාජ බල මණ්ඩලයේ සංවිධානයෙන් 2014 ශ්‍රී ලංකා යූත් පොලොන්නරුව දිස්ත්‍රික් අන්තර් යෞවන සමාජ ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙල ඊයේ (29) පෙරවරුවේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.


    26 වන වරටත් පවත්වනු ලබන මේ ක්‍රීඩා උළෙල සඳහා තරග ඉසව් 38ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 529 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.

     

    සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට පොලොන්නරුව් තරුණ සේවා සහකාර අධ්‍යක්ෂ එච්.ඒ. සුනිල් රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    NDH/WK_BG_dmu_polonnaruva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya