අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියානු යානය සෙවීමේ මෙහෙයුම යළි ඇරඹෙයි

    මාර්තු 26, 2014

    අතුරුදන්වූ මැලේසියානු ගුවන්යානය සෙවීමේ මෙහෙයුම අද යළි ආරම්භ කරන ලදී. දකුණු ඉන්දීය සාගරයේ එය සිදු කෙරේ.කාලගුණය යහපත් බවත්  අද මෙම මෙහෙයුමට ගුවන් යානා 12 ක් යෙදවූ බවත් ඕස්ට්‍රෙලියානු සමුද්‍රාරක්ෂක අධිකාරිය පවසයි.පසුගිය 8 දි මෙම යානය අතුරුදන් වන විට එහි  239 දෙනෙක් වූහ .

     

     

    යානයේ කැබලි හෝ හමුවී නැති නිසා මගින් මියගිය බවක් ඔවුන් ගේ ඥාතීන් පිළි නොගන්නා බව මාධ්‍ය වාර්තා කරයි.මෙම යානය සෙවීම පිණිස හැකි සැම දෙයක්ම කරන බව ඕස්ට්‍රෙලියානු අගමැති ටෝනි ඇබොට් මහතා පවසයි.

     


    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya