මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    21 වැනි සියවසේ දෙවැනි හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සංගක්කාර

    ජූනි 26, 2015

    ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වෙබ් අඩවියක් (cricket.com.au) විසින් පැවැත්වූ ඔන්ලයින් ඡන්ද විමසීමක දී 21 වැනි සියවසේ ‘හොඳම ටෙස්ට් ක්‍රීඩකයා‘ ලෙස ශ්‍රී ලංකා සුපිරි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක, හිටපු එක්දින හා විස්සයි විස්ස ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර දෙවන වැඩිම මනාප ලබා ඇත.

     

    හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සචින් ටෙන්ඩුල්කාර් එම ඡන්දයේ දී, 2000 වසරේ සිට හොඳම ටෙස්ට් ක්‍රීඩකයන් 100 ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට වැඩිම මනාප ලබා ඇත. එහි තෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් හිමිකර ගන්නා ලදී.

     


    මේ සමීක්ෂණයට සහභාගි 16,000 කට අධික ක්‍රීඩා ලෝලීන් අතරින් ටෙන්ඩුල්කාර් ඡන්ද සියයට 23ක් ලබා ගෙන ඇති අතර සංගක්කාර සියයට 14ක් ඡන්ද හිමි කර කගෙන ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya