අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම ජුනි මස ශ්‍රී ලංකාවට

    මාර්තු 25, 2014

    දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම ජුනි මස 30වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙයි.ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින තරඟ 3 කට සහ ටෙස්ට් තරඟ 2 කට ඔවුන් සහභාගීවීමට නියමිතය.පළමුවන එක්දින තරඟය ජූලි 6 වැනි දින ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. දෙවැනි එක්දින ක්‍රිකට් තරඟය ජූලි මස 9 වැනි දින පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීද, තුන්වන එක්දින ක්‍රිකට් තරඟය ජූලි මස 12 වැනි දින හම්බන්තොටදීද පවත්වනු ලැබේ

    .
    ජූලි මස 16 වැනි දා සිට 30 වැනි දා දක්වා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ලේදී ද ජූලි මස 24 සිට 28 වැනි දා දක්වා දෙවැනි ටෙස්ට් තරඟය එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

    SP/SLC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya