මෙවන් 1200 ක පමණ පිරිසකට එරෙහිව නඩු පවරා ඇත. මෙම අපරාධ මෝසි මහතා බලයෙන් පහකිරීමෙන් පසුව ඔහුට සහාය පළ කරමින් උද්ඝෝෂණ පැවති අවධියේ දී සිදුවී ඇත. මෙම කාලයේදී ඇතිවූ ගැටුම්වලින් සිය ගණනක් දෙනා මිය ගියහ.
SP
ඊජිප්තුවේ බලයෙන් පහකරන ලද ජනාධිපති මොහමඩ් මෝසි මහතා ගේ ආධාරකරුවන් 529 දෙනෙකුට එරට අධිකරණයක් විසින් අද මරණ දඬුවම නියම කරන ලදී. පොලිස් නිලධාරියෙකු මැරීම සහ පොලීසියට පහරදීම ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබිණ.මෙම චූදිතයෝ දැනට තහනමට ලක් කොට ඇති මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයෝ වෙති.
මෙවන් 1200 ක පමණ පිරිසකට එරෙහිව නඩු පවරා ඇත. මෙම අපරාධ මෝසි මහතා බලයෙන් පහකිරීමෙන් පසුව ඔහුට සහාය පළ කරමින් උද්ඝෝෂණ පැවති අවධියේ දී සිදුවී ඇත. මෙම කාලයේදී ඇතිවූ ගැටුම්වලින් සිය ගණනක් දෙනා මිය ගියහ.
SP