මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ 529 දෙනෙකුට මරණ දඬුවම

    මාර්තු 25, 2014

    ඊජිප්තුවේ බලයෙන් පහකරන ලද ජනාධිපති මොහමඩ් මෝසි මහතා ගේ ආධාරකරුවන් 529 දෙනෙකුට එරට අධිකරණයක් විසින් අද මරණ දඬුවම නියම කරන ලදී. පොලිස් නිලධාරියෙකු මැරීම සහ පොලීසියට පහරදීම ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබිණ.මෙම චූදිතයෝ දැනට තහනමට ලක් කොට ඇති මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයෝ වෙති.


    මෙවන් 1200 ක පමණ පිරිසකට එරෙහිව නඩු පවරා ඇත. මෙම අපරාධ මෝසි මහතා බලයෙන් පහකිරීමෙන් පසුව ඔහුට සහාය පළ කරමින් උද්ඝෝෂණ පැවති අවධියේ දී සිදුවී ඇත. මෙම කාලයේදී ඇතිවූ ගැටුම්වලින් සිය ගණනක් දෙනා මිය ගියහ.

    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya