අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියඹලාපිටිය වැව පිළිසකර කිරීම අරඹයි

    මැයි 05, 2014

    ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කලක් වල් බිහි වී ගොඩවී පැවති යටහාලෙන සියඹලාපිටිය වැව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා ඇත.


    ඒ සඳහා ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුව මගින් රුපියල් මිලියන හයක පමණ මුදලක් වෙන් කර ඇත. මේ යටතේ කුඹුරු අක්කර 60කට පමණ ජලය නිකුත් කිරීමට හැකි බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්මේන්තුව පවසයි. මෙම වැව 1970 දී එවකට ගොවිජන සේවා දෙපාර්මේන්තුව මගින් නිර්මාණය කර ඇත.


    ECB/LT_dmu Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya