අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චමල් රාජපක්‍ෂ පදනමෙන් ත්‍රීරෝද රථ පරිත්‍යාගයක්

    මැයි 04, 2014

    සූරියවැව, ඉහළ කුඹුක්කන් වැව රජමහා විහාරාධිපති ඇත්ගාලමුල්ලේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත කතානායක චමල් රජපක්‍ෂ මහතා විසින් පසුගියදා නව ත්‍රීරෝද රථයක් ප්‍රදානය කරන ලදී.


    සූරියවැව ප්‍රදේශයේ දුෂ්කර විහාරස්ථානයක් වූ මෙම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට වයස 92ක් වන අතර ගමන් පහසුවක් නොමැතිව අත්විඳි බොහෝ දුක් ගැහැට මෙම ප්‍රදානයත් සමඟින් නිමා විය.


    ඇත්ගාලමුල්ලේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව චමල් රාජපක්‍ෂ සංවර්ධන පදනමේ ප්‍රතිපාදන මඟින් නව ත්‍රීරෝද රථය ලබාදීමට කටයුතු කරන ලදී.

     

    ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඒ. වීරරත්න මහතා, හම්බන්තොට චීන වරායේ ඉංජිනේරුවරුන්, සූරියැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    HC/NDH

    සරවව ඉහළ කඹකකනවව ඇතගලමලල වමලනනද හමට 3 වල පරධනය කරම 2014 මරත 10

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya