අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර වෙළෙඳ හා වාණිජ මණ්ඩලයෙන් වෙළෙඳ ප‍්‍රදර්ශනයක්

    මැයි 04, 2014

    මාතර වෙළෙඳ හා වාණිජ මණ්ඩලය සංවිධානය කරනු ලබන වෙළෙඳ ප‍්‍රදර්ශනයක් අද (04) පස්වරු 3.00ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


    මීට අමතරව වැලිගම අර්ෆා ජාතික පාසලේ 125 වන සැමරුමද මෙදින පැවැත්වේ. එම උත්සවය අද පස්වරු 4.00ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් වැලිගම අර්ෆා ජාතික පාසලේදී පැවැත්වීමට නියමිතව තිබේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya