අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලේ දන්දීමේ වැඩසටහනක්

    අප්‍රේල් 30, 2014

    මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් අද (30) දින මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

    මඩකළපුව මහ රෝහලේ පවතින උග්‍ර ලේ හිඟය අඩු කිරීමේ අරමුණින් රෝහල් පාලන අධිකාරිය විසින් මඩකළපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්.එන්. චාල්ස් මහත්මියට කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන පැවැත්විණි. මෙහිදී එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයන් 100කට අධික සංඛ්‍යාවක් ලේ දන්දුන්හ.

    MAP/LDA_dmu_batti

    blood dona2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya