අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ වැඩසටහන

    අප්‍රේල් 29, 2014

    දිවයින පුරා පසුගියදා ක්‍රියාවට නැඟුණු ආපදා කළමනාකරණ වැඩසටහන් මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 247 රංකෙත්ගම ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.


    මේ වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සංවිධානයෙන් ක්‍රියාවට නැංවිණි.


    වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදේශකත්වයෙන් මේ වැඩසටහන පැවැත්විණි.

     

    NDH/WK-BG dmu- polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya