මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සිට මඩකළපුව කදුරුවෙල විකල්ප මාර්ගය ජනතා අයිතියට

    අප්‍රේල් 29, 2014

    කොළඹ සිට මඩකළපුව දක්වා ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල විකල්ප මාර්ගය පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.


    පොලොන්නරුව, කදුරුවෙල නගරයේ දැනට පවතින මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් මෙය ඉදිකරන ලදී. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලයන 190කි. "මෛත්‍රීපාල සිරිසේන මාවත" නමින් නම් කොට ඇති මෙහි ඉදිකිරීම් කරන ලද්දේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.


    මේ අවස්ථාවට ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව ප්‍රධාන ඉංජිනේරු අරම්පල යන මහත්වරු එක්ව සිටියහ.


    NDH/WK_BG_dmu_polonnaruva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya