අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දයාශ්‍රිත තිසේරා පදනමින් පාසල්වලට උපකරණ

    අප්‍රේල් 27, 2014
    දයාශ්‍රිත තිසේරා පදනමින් හා ජර්මන් ජාතික රුසානා ක්රේල්, බ්‍රිජට් ක්රේල් යන අයගේ මූල්‍ය අනුග්‍රහයෙන් පාසල් උපකරණ බෙදා දීමක් ඉකුත් දා සිදු කෙරිණ.
     
    ඒ අනුව ජෝශප් වාස් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇඳුම් ලබාගැනීමට රුපියල් 50,000ක චෙක්පතක් ද නාත්තන්ඩිය ආසනයේ  පාසල් 48ක් සඳහා පොත් කට්ටල හා ක්‍රීඩා භාණ්ඩද ක්‍රීඩා සමාජ 10ක් සඳහා ක්‍රීඩා භාණ්ඩද මෙහිදී ප්‍රදානය කරන ලදී.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya