අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 28 දා

    අප්‍රේල් 26, 2014

    කළුතර දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ජා කෙරෙන දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලබන 28 වැනි දා පෙරවරු 10.00ට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දි ආරම්භ කෙරේ.


    දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කමිටු රැස්වීම සඳහා දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මහජන නියෝතයන් මෙන්ම කළුතර දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ද මෙම රැස්වීමට සහභාගි වෙති.


    රාජ්‍ය මුදල් වැයකරමින් 2013 වර්ෂයේ කළුතර දිස්ත‍්‍රික්කයේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පුළුල්ව සාකච්ජා කරන අතර 2014 වර්ෂයේ සංවර්ධන ඇස්තමේන්තු සාකච්ජා කිරීම හා අනුමත කිරීම ද මෙදින සිදුවේ.


    HC/WMS_dmu_kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya