මහනුවර, ගැටඹේ, අංක 1120 දරන ස්ථානයේ ස්ථාපිත කරන ලද මෙම කාර්යාලය මඟින් මහනුවර සහ ඒ අවට ප්‍රදේශ රැසක දිවි නැඟුම වැඩසටහන සම්බන්ධීකරණය කිරීමේ සියලු කාර්යයන් සිදු කරනු ඇත.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.
NDH/TA-dmu kandy