අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරියපොළ විවිධ සේවා සමූපකාර සමිතියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

    මාර්තු 22, 2014

    වාරියපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ 2014-2016 වර්ෂය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ නිලවරණය පසුගියදා වාරියපොළ විවිධ සේවා සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මේ සඳහා කණ්ඩායම් (02)ක් ඉදිරිපත් විය.

    පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් කළ එච්.එම්.එස්.ටී.කේ. දේශප්‍රිය, බී.එම්. රත්නායක, ඩබ්ලිව්.එම්. පුංචිබණ්ඩා, ජේ.එම්.ලලිත් සමරනායක, ඊ.එම්. අබේරත්න ඒකනායක, එච්.ඒ.ජයසුන්දර සෝමතිලක, වී.එච්.සෝමදාස යන නියෝජියෝ වැඩි ඡන්දයෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස තේරී පත්වූහ. වාරියපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාවේ 95 දෙනෙකු ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා තිබුණි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya