අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය

    අප්‍රේල් 22, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 2011/2012 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන්ට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම අද (21) පස්වරුවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරුන් ද සහභාගී වූහ.

     

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya