අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යේෂ්ඨ පුරවැසි බක්මහ උළෙලක් රත්නපුරයේදී

    අප්‍රේල් 22, 2014

    ජ්‍යේෂ්ඨ පුරවැසි බක්මහ උළෙලක් ලබන 24 වැනි දා පෙ.ව. 8.30ට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ජෝන් සෙනෙවිරත්ත පදනම සහ රත්නපුර, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙහෙයවීමෙන් කේ.ඩී.යූ. සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රහයෙන් එය පැවැත්වෙයි. මෙම අවස්ථාවට පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම් සහ සංචාරක අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, පළාත් සභා මන්ත්‍රී ප්‍රභාත් මහේෂ් ද අල්විස්, රත්නපුර නගරාධිපති කපිල් අබේරත්න, රත්නපුර මහදිසාපති සුනිල් කන්නන්ගර  යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


     ECB/SW/NR_dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya