අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලාවලට අයදුම්පත් භාර ගැනේ

    අප්‍රේල් 21, 2014

    ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවැත්වෙන සමාජීය විද්‍යාව (දෙමළ මාධ්‍යය) සහ නැටුම් (භරත) පාඨමාලා සඳහා 2014 වසරට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය පසුගිය 17 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


    මෙහි අයදුම්පත් භාරගැනීම ලබන මැයි 09 වැනි දෙනෙන් අවසන් වේ.


    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya