මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දොළුව තරුණ කැළගෙන් අවුරුදු උළෙලක්

    අප්‍රේල් 21, 2014


    මහනුවර, දොළුව තරුණ කැළ සංවිධානය කරන ලද බක් මහ උළෙල පසුගියදා මහත් උත්කර්ෂවත්ව ‍දොළුව නගරයේදී සංවිධානය කෙරිණ.විවිධ සංකෘතික අංග රැසකින් සහ තරග ඉසව් විශාල ප්‍රමාණයකින් සමන්විත වූ මේ උළෙල සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.


    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා සහභාගී විය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya