අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල බක්මහ උළෙල 27වනදා

    අප්‍රේල් 21, 2014

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණඩලය විසින් සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු උළෙල ලබන 27 වැනිදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    සුවිශේෂී අංග රාශියකින් යුත් මෙවර අලුත් අවුරුදු උළෙල කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya