අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය අද

    අප්‍රේල් 21, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 2011/2012 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන්ට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම අද (21) පස්වරු 3.00ට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ


    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වේ.

     

    ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

     

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya