ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝපාගම ඇල්ල පරිශ්‍රය පවිත්‍ර කෙරේ

    ඔක්තෝබර් 11, 2024

    බෝපාගම ඇල්ල පරිශ්‍රයේ කැලි කසළ ඉවත් කර ඇල්ල දෙපස පවිත්‍ර කිරීම පසුගියදා බෝපාගම ග්‍රාම නිලධාරි වසමේ දී සිදු කෙරිණි .

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන Green Team වැඩසටහන යටතේ Green Team - අත්තනගල්ල පරිසර ඒකකයෙන් නිලධාරීන් හා ග්‍රාමීය ප්‍රජාවගේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරේ.
    මීට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ද Green Team කණ්ඩායම විසින් ක්‍රියාවට නංවන ලදී .
    මෙම වැඩසටහන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් එස්.පී ගුණවර්ධන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා මාතර ආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya