සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ තරුණ තරුණියන් 30 දෙනෙකුට ව්‍යාවසායකත්වය පුහුණුවක්

    සැප්තැම්බර් 02, 2024

    ව්‍යවසායකත්ව සංස්කෘතියක් සොයායන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දින 12ක ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුව පසුගිය 27 දින පොල්ගොල්ල සමුපකාර සංවර්ධන පුහුණු  ආයතනයේ දී ආරම්භ විය.  

    මෙම පුහුණු වැඩමුළුව සදහා මාතලේ  දිස්ත්‍රික්කයේ  තරුණ තරුණියන් තිස්දෙනෙකු සහභාගි විය. 

    පුහුණු වැඩමුළුවේ සාමාරම්භක අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, මාතලේ  දිස්ත්‍රික් කුඩාව්‍යාපාර සංවර්ධන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කේ.ආර්.ඒ මල්කාන්ති යන මහත්ම මහත්මීන්  කුඩාව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු, ප්‍රාදේශීය  සංවර්ධන බැංකුවේ  දිස්ත්‍රික් සහකාර කළමනාකරු ඇතුලු නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya