අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

    අප්‍රේල් 12, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඊයේ (11) පෙරවරුවේ නුවරඑළිය, හාවාඑළිය හෝලිට්‍රිනිටි විද්‍යාලයේදී පැවැත්විණි.


    දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල වරම් ලද විද්‍යාර්ථීන් 312 දෙනෙකු වෙත මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා විසිනි.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි අතිරේක ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ සංවිධානයෙන් පැවති මෙම උත්සවය සඳහා මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඇතුලු පළාත් සභා නියෝජිතයන් හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya