අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට

    අප්‍රේල් 10, 2014

    මාතලේ දිස්ත්‍රික් මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (11) පෙ.ව. 8.30ට සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    2011/2012 අධ්‍යයන වර්ෂ සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් උසස් අධ්‍යාපන වරම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 236ක් සඳහා මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

     

    මේ අවස්ථාවට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගිවීමට නියමිතය.

     

    NDH/GNK-ISB-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya