අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය හෙට

    අප්‍රේල් 10, 2014

    2011 – 2012 අධ්‍යයන වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය හෙට (11 ) පෙරවරු 8.30ට කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්වේ.


    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ 480 දෙනෙකු මෙහිදී මහපොළ ශිෂ්‍යත්වයට හිමිකම් ලබනු ඇත. මේ අවස්ථාවට මැති ඇමතිවරු ද රාජ්‍ය නිලධාරීන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

    NDH/dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya