අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 11වනදා රත්නපුරදී

    අප්‍රේල් 07, 2014

    රත්නපුර දිස්ත්‍රික්කයේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වලාභීන් 645ක් සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය (2011/2012 අධ්‍යයන වර්ෂය)  මේ මස 11වන දින පෙ.ව.8.30ට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, රත්නපුර නගර ශාලාවේදී පැවැත්වේ.

     

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සහභාගි වීමට නියමිත බව අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගේ මහතා පවසයි.

     

    ECB/SW/KM_dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya