අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල උත්කර්ෂවත්ව සමරයි

    අප්‍රේල් 07, 2014

    යාපනය දිස්ත්‍රික්කයේ පවත් වන ලද ප්‍රථම සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය පසුගියදා මහත් ඉහළින් යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

    සංස්කෘතික අංග රැසකින් යුක්තව පවත්වන ලද මෙම උත්සවයට සියලු ම ජාතීන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.

     

    මෙම අවුරුදු උළෙල යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය ආරක්ෂක හමුදාව සහ පොලීසිය එක්ව සංවිධානය කරන ලදී.


    යාපනයේ හමුදාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා, දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයි නායගම්, උතුරු පළාත් සභා ලේකම් ජී. ක්‍රිෂ්ණ මූර්ති, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලක්ෂ්මන් ඉලංගෝවන්, යාපනය පොලිස් අධිකාරී විමලරත්න, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya