අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හෙට

    අප්‍රේල් 07, 2014

    මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හෙට (08) පෙ.ව. 9.30ට මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    මෙහිදී දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික බෝග වගාවන් වන වී, ලොකු ළූණු, මිරිස් සහ අනෙකුත් එළවළු වර්ග සහ පලතුරු වගාවන්ට අදාළ ගැටලු , වගා ව්‍යාප්තිය, වෙළෙඳපොළ සහ මිල ගණන් පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිතය.


    මේ අවස්ථාවට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පලේමුල්ල මහතා ඇතුළු කෘෂිකාර්මික අංශයට සම්බන්ධ නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන්, සහ ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වීමට නියමිතය.

     

    NDH/GNK-ISB-dmu Matalr

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya