මෙහිදී දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික බෝග වගාවන් වන වී, ලොකු ළූණු, මිරිස් සහ අනෙකුත් එළවළු වර්ග සහ පලතුරු වගාවන්ට අදාළ ගැටලු , වගා ව්‍යාප්තිය, වෙළෙඳපොළ සහ මිල ගණන් පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අවස්ථාවට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ප්‍රසන්න පලේමුල්ල මහතා ඇතුළු කෘෂිකාර්මික අංශයට සම්බන්ධ නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන්, සහ ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වීමට නියමිතය.
NDH/GNK-ISB-dmu Matalr