මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාදම්පේ, නාත්තන්ඩිය, මුන්දලම,ආණමඩුව ප්‍රදේශවල ජනතාවට මල් වගා කිරීමේ ව්‍යාපෘතියක්

    මාර්තු 19, 2019

    'රට වෙනුවෙන් එකට සිටිමු' ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් මාදම්පේ, නාත්තන්ඩිය, මුන්දලම,ආණමඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ඉලක්ක කර ගනිමින් මල් වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ඇරඹුණි.

    ප්‍රදේශයෙ ග්‍රාමීය ජනතාව මූලික කර ගනිමින් මෙම මල් වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මෙම මස මාර්තු 18වන දින සිට 22 දක්වා ජාතික උද්හිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ.

    ග්‍රාමීය ජනතාව ස්වං ආර්ථික කටයුතු සදහා යොමු කර ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සදහා උනන්දු කරවමින් මල් වගාව සදහා සුදුසු භූමි හඳුනා ගනිමින් මල් වර්ග හඳුන්වාදීම සිදු කරයි.
    මීට අමතරව මල් වගා කිරීම සදහා සුදුසු තාක්ෂණික දැනුම ලබා දීමත් මෙම වැඩසටහන මගින් සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya