මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'රට වෙනුවෙන් එකට සිටිමු''ජාතික සංවර්ධන වැඩසටහන- වකුගඩු නිවාරණයට අත්වැලක් දෙමින් ආණමඩුවට පානීය ජල ව්‍යාපෘතියක්

    මාර්තු 18, 2019

    'රට වෙනුවෙන් එකට සිටිමු''ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් මාර්තු 18 දින සිට ආරම්භ වූ අතර සුවිශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ විය.

    මෙම වැඩපිළිවෙල යටතේ,ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුකරගනිමින් සංගට්ටිකුලම සිංහල කණිෂ්ට විද්‍යාලයට සහ ආණමඩුව මූලික රෝහලට පානිය ජල ව්‍යාපෘතියකට වෙනුවෙන් මුල්ගල තැබීම සිදු කළේ ය.

    වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල යටතේ මෙම පානිය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මුල්ගල තැබීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියේ ය.

    රට වෙනුවෙන් එකට සිටිමු ජතික වැඩසටහනේ සමරම්භක ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කර ගෙන එකම දිනක එකම වේලාවක මහජන සේවාවන් ආරම්භ කෙරිණි.

     

    anamaduwaa

     

    anamadu hos

     

     

    වර්තා කළේ- ගයේෂිකා කුමුදුමාලි
    ඡායාරූප- තුසිත චන්ද්‍රකුමාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya